BREAKING NEWS

පස්සර බස් අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ ගණන 14ක් දක්වා ඉහළට

බදුල්ල – පස්සර – 13 කණුව ප්රදේශයේ බස් රථයක් අනතුරට ලක්වීමෙන් අද (20) උදෑසන සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. පුද්ගලයින් 32 දෙදෙනෙකු මෙම අනතුරෙන් තුවාල ලබා ඇති අතර රෝහල් ගතකර ඇති සංඛ්යාව 46ක් බවයි වාර්තා වන්නේ. ලුණුගල සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද උදෑසන 7 යි 15 ට පමණ මෙලෙස අනතුරට ලක්වුණා. බස් රථය අඩි 200 ක පමණ ප්රපාතයකට පෙරළී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button