BREAKING NEWSEXCLUSIVE
චීනයේ සිරව සිටිනා තවත් සිසුන් 137 ක් අද රාත්‍රියේ ශ්‍රී ලංකාවට

නව කොරොනා වෛරසයෙන් පීඩා විඳින චීනයේ අධ්‍යාපනය ලැබූ ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන්වා ගැනීම මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතියි.
ඒ අනුව චීනයේ වෙසෙන තවත් සිසුන් 137 දෙනෙකු අද රාත්‍රියේ මෙරටට එවීමට පියවර ගෙන ඇති බව චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
මේ වන විට සිසුන් 204 දෙනකු දිවයිනට පැමිණ තිබේ.