ARTICLESBREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVESOCIAL MEDIA PICKS
තවත් ආසාදිතයන් 1335ක් සුවය ලබයි…

තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1335ක් සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග සුව ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 103,098ක් දක්වා ඉහළ ගියා.
ශ්‍රී ලංකාවෙන් මේවන විට කොරෝනා වෛරස් ආසාදිතයන් 121338ක් හමුවී තිබෙනවා.
ඉන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 17476ක්.