BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

මෙරට ජනගහනයෙන් එක්කෝටි තිස් ලක්ෂයක් පූර්ණ එන්නත්කරණයට

මේ වනවිට මෙරට එක් කෝටි තිස් ලක්ෂයක් ජනතාව පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බව, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

අද අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ, එක්කෝටි පනස් ලක්ෂයකට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button