BREAKING NEWSCOVID19 - UPDATES
කොරෝනා රෝගීන් සංඛ්‍යාව 117ක් දක්වා ඉහළට!

නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 117 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ අද සවස් වරුවේ කොරෝනා වෛරසය ආසාධිත වූ රෝගීන් දෙදෙනෙක් වාර්තා වූ බවයි.