ARTICLESBREAKING NEWSEXCLUSIVENEWSPAPER COLUMNSSOCIAL MEDIA PICKS

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 11542ක් පීඩාවට

තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1380ක් හඳුනා ගැනීමත් සමග අද දිනයේ වාර්තාවූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2269ක් දක්වා ඉහළ යනවා.

මේවන විට ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 138085ක්.

ඉන් 27054ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා. සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 110108ක්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button