තවත් කොරෝනා රෝගීන් දෙදෙනකු හමු වී ඇති අතර මේ වන විට මුළු රෝගීන් සංඛ්‍යාව 104ක් බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරනවා.