BREAKING NEWSEXCLUSIVE

හෙට සිට බස්නාහිර පළාතේ දුම්රිය ගමන් වාර 103 ක්

සංචරණ සීමා ලිහිල් කිරීමත් සමඟ හෙට දිනයේ බස්නාහිර පළාත තුළ දුම්රිය ධාවනය ගමන්වාර 103 ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

මේ අතර අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණෙන පිරිස් ප්‍රවාහනයට පමණක් පළාත් හරහා ධාවනය කෙරෙන සීමිත බස් රථ ප්‍රමාණයක් යොදවා ඇති බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස කියා සිටියේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button