BREAKING NEWSEXCLUSIVEPOLITICS

අයවැයෙන් වැඩ ලක්ෂයක් අද සිට..

“අයවැයෙන් වැඩ ලක්ෂයක්” ග්‍රාමීය සංවර්ධන වැඩසටහන අද සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකාය විසින් එම වැඩසටහන දිවයින පුරා දියත් කිරීමට සැලසුම් කර ඇත.

ඒ අනුව දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කේන්ද්‍ර කරගනිමින් ජනතා සහභාගීත්වය සහිතව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනු ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button