BREAKING NEWSEXCLUSIVE

සිසු දරුවන් වෙනුවෙන් අන්තර්ජාල පහසුකම් සහිත මධ්‍යස්ථාන 1000 ක්

ඔන්ලයින් ක්‍රමය ඔස්සේ අධ්‍යාපනය ලබා ගැනීමට පහසුකම් නොමැති සිසු දරුවන් වෙනුවෙන් අන්තර්ජාල පහසුකම් සහිත මධ්‍යස්ථාන 1000 ක් පිහිටුවීමේ කටයුතු ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් ප්‍රකාශ කළා.

එලැබෙන පස් වනදා මෙම කටයුත්ත ආරම්භ වීමට නියමිතයි.

ටැබ් පරිගණක 95000ක් ද එම මධ්‍යස්ථාන වලට ලබාදෙන බවයි ඒ මහතා වැඩිදුරටත් කියාසිටියේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button