BREAKING NEWSEXCLUSIVE

මුතුරාජවෙල තෙත් බිම් සංරක්ෂණයට මිලියන 100ක්

.රුපියල් මිලියන 100ක මුදලක් මුතුරාජවෙල තෙත් බිම සංරක්ෂණයට ලබාදීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.හෙක්ටයාර 6236 කින් සමන්විත මෙම මුතුරාජවෙල තෙත් බිම සංරක්ෂණය කිරීමේ වැඩපිලිවෙලක් ආරම්භ කිරීමට පරිසර අමාත්‍යාංශය පසුගියදා පියවර ගනු ලැබුවා.ඒ අනුවයි, එම අමාත්‍යාංශයට මෙවර අයවැයෙන් වෙන් කර ඇති රුපියල් මිලියන 2000 න් රුපියල් මිලියන 100 ක් මේ සඳහා වෙන් කිරීමට අමාත්‍ය මහින්ද අමරවීර පියවර ගෙන ඇත්තේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button