BREAKING NEWSEXCLUSIVEPOLITICS

මොඩර්නා එන්නත් ලක්ෂ 15ක් සිකුරාදා ලංකාවට..

කොවැක්ස් පහසුකම යටතේ ලබන සිකුරාදා (16) දින මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් අමෙරිකාවේ සිට ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමට නියමිතව ඇති බව වාර්තා වේ.

මෙම මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15න් 750,000කට පළමු මාත්‍රාව ලෙසත් මසකට පසු ඉතිරි මාත්‍රා 750,000 දෙවන මාත්‍රාව ලෙසත් මෙරට ජනතාවට ලබාදීමට මේ වන විට කටයුතු යොදා ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button