BREAKING NEWSEXCLUSIVE
09 වන කොරෝනා මරණය වාර්තා වෙයි – මිය ගිය රෝගියාගේ වතගොත හෙළිවේ

නව කොරෝනා වෛරසය ආසාධනය වූ තවත් රෝගියෙක් මියගොස් තිබෙනවා. ඒ අනුව මෙරටින් කොරෝනා ආසාධිත වූ 09 වන මරණය වාර්තා වන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හවිරීදි කාන්තාවක් බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ.
එම කාන්තාව IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කලේ.