BREAKING NEWSEXCLUSIVEPOLITICS

හෙට සිට දින 08ක් පිටතට නොයා, නිවසේ සිට රාජකාරි කරන ලෙස පුද්ගලික හා රාජ්‍ය අංශයට රජය දන්වයි

මාර්තු 20 වනදා සිට 27 වනදා දක්වා දින 08ක කාලය තුළ නිවසේ සිට රාජකාරී කරන කාලසීමාවක් ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව මෙම තීරණය රාජ්‍ය හා පෞද්ගලික අංශය දෙකටම අදාළව ක්‍රියාත්මක කරන ලෙසයි රජයේ දැනුම්දී සිටිනේ.

මෙම ක්‍රියාදාමය ක්‍රියාත්මක වන ආකාරය ඉදිරියේදී මාධ්‍ය හරහා දැනුවත් කරන බවද රජය වැඩිදුරටත් නිවේදනය කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button