BREAKING NEWSPOLITICS

“හිරු සහ දෙරණ” එජාපයට වහකදුරු වෙයි,මයික් ගලවා විසි කරයි…

ඇමතිනී තලතා අතුකෝරාල විසින් දෙරණ හා හිරු රූපවාහිනී නාලිකාවලට එරෙවි දැඩි විවේචනයක් එල්ල කරන ලදී.

අම්බලන්තොටදී පැවති ජනහමුක් අතරතුරදී ඇය කියා සිටියේ එම නාලිකාවන්හි කැමරා සහ මයික්‍රෆෝන ඉවත් කර ගන්නා ලෙසයි.

අද වන විට හිරු හා දෙරණ නාලිකා මෙරට ශ්‍රේණිගත කිරිම්වල ඉහලින්ම පවතින නාලිකා වන අතර සෙසු සියළු නාලිකා පවතින්නේ ඊට අඩි ගණනාවක් පසුපසිනි.

ජනමාධ්‍ය නිදහස ගැන වේදිකාවල පම්පෝරි ගසන එජාප නායකන්ට තලතා වක්‍රාකාරව කන අතගා කනට ගසා තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button