BREAKING NEWSEXCLUSIVEPOLITICS

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට නියෝජ්‍ය අගමැති තනතුරක් ලබා දීමේ සුදානමක්!

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට නියෝජ්‍ය අගමැති තනතුර ලබා දීමට සුදානමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරනවා.

අද දිනයේ දිවුරුම් දුන් කැබිනට් මණ්ඩලයේදී කිසිදු ඇමති ධුරයක් ඔහුට හිමිවූයේ නැත.

නමුත් ඉදිරියේදී සිදු වන ව්‍යවස්ථා සංශෝධනයකදී නියෝජ්‍ය අගමැති ධුරයක් ඇති කර එය ලබාදෙනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button