BREAKING NEWSEXCLUSIVEPOLITICS
හය ලක්ෂයක් වූ රාජ්ය සේවයේ සියළු විශ්රාමිකයින් හට අග්රහාර රක්ෂණ ප්රතිලාභ ලබා දීමට අග්රාමාත්යවරයා විසින් පියවර ගනී

මෙතෙක් පැවති 2016 ජනවාරි 01න් පසු විශ්රාම ගිය පුද්ගලයින්ට පමනක් අග්රහාර රක්ෂන ප්රතිලාභය ලබා ගැනීමේ ක්රමවේදය තවත් ඉදිරියට ගෙන යමින්, හය ලක්ෂයක් වූ රාජ්ය සේවයේ සියළු විශ්රාමිකයින් හට අග්රහාර රක්ෂණ ප්රතිලාභ ලබා දීම ට අග්රාමාත්යවරයා විසින් ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. මින් පෙර අග්රහාර රක්ෂන ප්රතිලාභය ලැබුනේ මුළු රාජ්ය සේවා විශ්රාමිකයින්ගෙන් 10%කට ආසන්න පිරිසකට පමණයි.
එම නිවේදනය..