BREAKING NEWSVIRAL NEWS

සබරගමුව සරසවියේ සිසුවෙකු හදිසියේ මිය යයි…

සබරගමුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යයෙකු හදිසියේ රෝගාතුර වී රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා.

භූ විද්‍යාපන පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ මෙම සිසුවා හදිසි ක්ලාන්ත තත්ත්වයක් හේතුවෙන් ඊයේ බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ අතර එහිදී ඔහු මිය ගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

මිය ගිය සිසුවා වලපනේ ප්‍රදේශයේ පදිංචි අයෙක්.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button