BREAKING NEWSEXCLUSIVEPOLITICS

ශ්‍රී ලංකා පොදුජන පෙරමුන සියළු ප්‍රධාන ප්‍රචාරක රැළි නවතා දමයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැනට 2020 මහමැතිවරණය ඉලක්ක කරගනිමින් පවත්වනු ලබන සියළුම ප්‍රධාන ප්‍රචාරක රැළි නවතා දැමීමට ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් දීී ඇති බවට නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කර සිටිනවා.

ඒ කන්දකාඩුහි ඇතිව තිබෙන තත්වය මත කොරෝනා ආසාධිතයින් රටේ ප්‍රදේශ කිහිපයකින් හමුවීමත් සමඟයි.

එම නිවේදනය..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button