BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE
ශ්‍රී ලංකාව තුළ 6වන කොරෝනා මරණය වාර්ථාවෙයි!

ලංකාවේ සිදුව ඇති 6වන කොරෝනා ආසාදිත මරණය මීට සුළු වේලාවකට පෙර වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කරනවා.
වයස අවුරුදු 80 ක පිරිමි පුද්ගලයකු වන මෙම රෝගියා I.D.H රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇත.