BREAKING NEWSEXCLUSIVE
ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරස ආසාධිතයින් ගනන 11 දක්වා ඉහලට.

ශ්‍රී ලංකාවේ නව කොරෝනා වෛරසය(COVID-19) ආසාධිත තවත් පුද්ගලයෙක් අද සවස හදුනා ගැනුනා.ඒ 45 හැවිරිදි ජර්මනියේ සිට ලංකාවට පැමිණි පිරිමි පුද්ගලයෙක්, ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරසය ආසාධිතයින් ගනන 11 දක්වා ඉහල ගියා. කොරෝනා වෛරසය යැයි සැකපිට වෛද්‍ය අධීක්ෂණය මත 133 දෙනෙකු රෝහල් ගත කර සිටින බව කොරෝනා වෛරසය පිළිබද නිකුත් වුන දෛනික තත්ව වාර්තාවේ සදහන්. කොරෝනා වෛරසය ආසාධිතයින් යැයි හදුනා ගත් සියළු දෙනා මේ වන විට අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.