BREAKING NEWSEXCLUSIVE
ශ්රී ලංකාවේ IT ක්ෂේත්රයේ පෙරළියක් – අන්ලිමිටඩ් ඩේටා පැකේජ ලබා දීමට වත්මන් රජයෙන් උපදෙස්

ශ්රී ලංකාවේ සිමා රහිත අන්තර්ජාල පැකේජ ලබා දීමට වත්මන් රජය විසින් අන්තර්ජාල සේවා සපයන්නන්ට උපදෙස් හා අවසර ලබා දී තිබේ.
මෙය ශ්රී ලංකා තොරතුරු තාක්ෂණයේ සීග්ර පිම්මක් ලෙසින් හඳුන්වා දිය හැකි බව එම ක්ෂේත්රයේ වෘත්තිකයන් පවසයි.
පසුගිය ජනපතිවරණයට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්රතිපත්ති ප්රකාශනයට අනුකූලව වත්මන් රජය විසින් මෙම තීරණය ලබා ගෙන තිබේ.