BREAKING NEWSEXCLUSIVE
ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරසය ආසාධිතයින් තිදෙනෙක් හමුවේ.

ශ්‍රී ලංකාවේ නව කොරෝනා වෛරසය(COVID-19) ආසාධිතයින් තිදෙනෙක් අද සවස හදුනා ගැනුනා.ඒ අනුව ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරසය ආසාධිතයින් ගනන 5 දක්වා ඉහල ගියා.තවත් 6 දෙනෙක් කොරෝනා වෛරසය යැයි සැකපිට IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර,අද හදුනාගත් රෝගීන් ජර්මනියේ සිට සහ ඉතාලියේ සිට මෙරටට පැමිනි අය බවද සදහන්.මීට දින කිහිපයකට පෙර ඉතාලියේ සිට පැමිනි කිහිප දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන වලට යෑම ප්‍රතික්ෂේප කිරීමේ කලහකාරී සිදුවූමක්ද දක්නට ලැබුනා