BREAKING NEWSEXCLUSIVESPORTS
ලූෂන් පුශ්පරාජ් IFBB Arnold Classic 2020 තරගාවලියේ අවසන් තරගයට.

මේ දින වල ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන IFBB Arnold Classic 2020 තරගාවලියේ අවසන් පස් දෙනා අතරට තේරී පත් වීමට ශ්රී ලංකාවේ ලූෂන් පුශ්පරාජ් සමත්ව තිබෙනවා.
එහි අවසන් තරගය අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.