BREAKING NEWSPOLITICS
රෝහල්ගතවූ රාජිතව CIDය අත්අඩංගුවට ගනී

පාර්ලිමේන්තු මන්ත්රී රාජිත සේනාරත්න මේ වනවිට අපරාධ පරීක්ෂණ නිලධාරීන් භාරයට ගෙන නාරාහේන්පිට ලංකා රෝහලේ හෘද දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කර ඇති බව ඔහුගේ නීතීඥඥයින් ප්රකාශ කළා.