BREAKING NEWSEXCLUSIVEPOLITICS

රාජ්‍ය සේවයේ දින 180 සම්පුර්ණ කළ කාර්යාල සහයකයින් හා රියදුරන් ස්ථිර කෙරේ

රජයේ ආයතනවල තාවකාලික, අනියම්, ආදේශක හා කොන්ත්‍රාත් පදනම යටතේ බඳවාගෙන ඇති කාර්යාල සහායක සේවකයින් සහ රියදුරන්ගේ සේවය ස්ථිර කිරීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, අදාළ තනතුරුවල දින 180 ක සේවා කාලය සම්පූර්ණ කළ සේවකයින් මෙලෙස ස්ථිර කරනු ඇති.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button