ARTICLESGOSSIP NEWSSMART UPDATEVIRAL NEWS
“රට හදන කතා නෑ – වෛරය පැතිරීම පමණයි” ගෝඨාට ජම්පරය අන්දවනවා යැයි කියූ හේෂා විතානගේට දැඩි විරෝධයක්.!

කෙසේ වෙතත් ජනපතිවරණයක් ප්‍රකාශයට පත් වී, ප්‍රධාන දේශපාලන පක්ෂ සිය ප්‍රතිපත්ති සහ සැලසුම් සමාජගත කිරීම ප්‍රධාන විය යුතු මේ සමයේ හේෂා විතානගේ මන්ත්‍රීවරයා මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීම බොහෝ දෙනෙකුගේ විරෝධයට ලක්ව තිබුණි.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තැබූ ආචාර්ය නාලක ගොඩහේවාද හේෂා විතානගේ මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශය විවේචනය කර තිබුනා.
ඒ පිළිබඳව ආචාර්ය ගොඩහේවා තැබූ සටහන
“කවුද මෝඩ මිනිසෙක් ( පාර්ලිමේන්තුවේ ඉන්න බට්ටෙක් ) රැස්වීමක කෑ ගහනවා නොවැම්බර් 17 සජිත් ප්‍රේමදාස ගෝඨාභයට ජම්පරේ අන්දවනවා කියලා.
අවුරුදු 5 ක් වෛරය වපුරන එක හැර රටට මෙලෝ වැඩක් නොකල මේ වගේ අමන දේශපාලනඥයන්ට ඉදිරි අවුරුදු පහ ගැන කියන්න තියෙන්නෙත් ඔච්චරද ?
ගෝඨාභය රට නගන්න සැලසුම් හදනවා මුන් තාමත් ගෝඨාභයට ජම්පර් අන්දන හැටි හොයනවා.
ඔන්න කන්ඩායම් දෙකේ වෙනස”