BREAKING NEWSEXCLUSIVE

රංජන් රාමනායකට ඇප.

විනිසුරුවරුන්ට බලපෑම් කිරීමේ සිද්ධියට අදාල නඩුවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රංජන් රාමනායක ඇප මත මුදාහැරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද නියෝග කලා ඒ ඔහු විසින් ඉදිරිපත් කළ මූලික ඇප අයදුම්පත සැලකිල්ලට ගනිමින්.නමුත් ඔහුට විදෙස් ගමන් තහනම් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කලා.මාධ්‍ය ඔස්සේ සංසරණය වූ දුරකථන හඬපටවල ඇත්තේ මන්ත්‍රී රංජන් රාමනායකගේ කටහඬ බවට තහවුරු වී ඇතැයි රජයේ රස පරීක්ෂකවරයා අද අධිකරණයට දන්වා සිටියා.

 

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button