BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVEPOLITICS

මාර්තු, අප්‍රේල් සහ මැයි මාස සදහා අය කෙරෙන්නේ පෙබරවාරි මස විදුලි බිල් පතේ ගාස්තුව පමනයි.

ජනතාවට වාසිදායක ආකාරයට විදුලිබිල් සහනය ලබාදීමට අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව මාර්තු, අප්‍රේල් සහ මැයි මාස සඳහා පෙබරවාරි මාසයේ අය කළ විදුලි බිල් ගාස්තුවම අය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී විදුලි බල අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඒ බව සඳහන් කළා. විදුලි පාරිභෝගිකයන්ට පෙබරවාරි මාසයට කිසියම් විදුලි බිල් ගාස්තුවක් ලැබී ඇතිද එම ගාස්තුවම මාර්තු, අප්‍රේල් සහ මැයි මාස සඳහා ගෙවිය යුතු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කලා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button