BREAKING NEWSEXCLUSIVEPOLITICS

පුද්ගලික අංශයට මාස භාගයේ වැටුප සැප්තැම්බර් දක්වා

කොරෝනා වෛරසය හේතුවෙන් රැකියාවන් සඳහා කාර්‍යාල වෙත නොකැඳවූ පුද්ගලික අංශයේ සේවකයින් සඳහා ලබාදෙන ඔවුන්ගේ වැටුපෙන් අඩක් හෝ අවම වැටුප වන රුපියල් 14,500 ක මුදල ගෙවීම සැප්තැම්බර් මාසය දක්වා දීර්ඝ කිරීමට පියවරගෙන තිබෙනවා.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දෙමින් කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ පුද්ගලික අංශයේ හාම්පුතුන් සමඟ ඇති වූ ගිවිසුම එය සැප්තැම්බර් මාසය දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා අද පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කර සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button