BREAKING NEWSEXCLUSIVE

පාස්කු ප්‍රහාරයට සම්බන්ධව රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයෙකු අත්අඩංගුවට

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන රියාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන රියාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව සිදු කළ විමර්ශනයකට අනුව මොහුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button