BREAKING NEWSEXCLUSIVEPOLITICS
පාර්ලිමේන්තුව විසුරුවයි – මැතිවරණය අප්‍රේල් 25

පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් 25 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව නාමයෝජනා කැඳවීම මාර්තු 12 සිට 19 දක්වා සිදුවන බවයි වාර්තාවන්නේ.
නව පාර්ලිමේන්තුව රැස්වීම මැයි 14 සිදුවනවා.