BREAKING NEWSEXCLUSIVEPOLITICS

පාර්ලිමේන්තුව විසුරුවයි – මැතිවරණය අප්‍රේල් 25

පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් 25 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව නාමයෝජනා කැඳවීම මාර්තු 12 සිට 19 දක්වා සිදුවන බවයි වාර්තාවන්නේ.

නව පාර්ලිමේන්තුව රැස්වීම මැයි 14 සිදුවනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button