BREAKING NEWSEXCLUSIVE

පාතාල නායක SF ලොක්කා වෙඩි ප්‍රහාරයකින් අවසන් ගමන් යයි

ඉරෝන් රණසිංහ හෙවත් SF ලොක්කා වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.ඔහු අනුරාධපුරයේ සමාජශාලා හිමිකරුවෙකු වූ කරාටේ ශූර වසන්ත සොයිසා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු ද වෙනවා.තඹුත්තේගම – දහයියාගම මංසන්ධියේදී අද පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමකින් ඔහු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.වෙඩි තැබීමේ සිද්ධියත් සමග ඔහු ගමන් ගත් මෝටර් රථය ද ගිනිගෙන දැවි තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button