BREAKING NEWSEXCLUSIVEPOLITICS
“ප්රශංසා කළ, නින්දා කළ, හොඳ කියූ, නරක කියූ සියළු දෙනාටම ස්තුතියි..”රනිල් සමුගනී.

එජාප නායක රනිල් වික්රමසිංහ තම 27 වසරක එජාප නායකත්වයෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.ඒ අනුව ඔහු දේශපාලන දිවියට සමුදීමට නියමිත බවක් වාර්තා වනවා.
එතුමා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට ගත් තීරණයත් සමඟ පුරප්පාඩු වන එජාප නායකත්වය සඳහා රවී කරුණානායක, දයා ගමගේ, වජිර අබේවර්ධනගේ හා තමාගේ නම් නායකත්වයට යෝජනා වී ඇතැයි එහි මහ ලේඛම් අකිල විරාජ් කාරියවසම් මහතා ප්රකාශ කර සිටියා.