BREAKING NEWSPOLITICS

පරාජයෙන් පසු රාජිත සිය “ලැට් කට” අරී…සජිත්ගෙ රෙදි ගලවයි..

සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ධුරය දරන්නට තරම් පරිණත පුද්ගලයෙක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

ඔහුට ජාත්‍යන්තර සබඳතා ආදී කටයුතු සම්බන්ධයෙන් පළපුරුද්දක් නැතැයිද ඒ මහතා පැවසීය.

ජනාධිපතිවරණයෙන් පරාජය වීමට හේතු ගණනාවක් බලපෑ බවද සේනාරත්න මහතා පැවසීය.

දෙරණ රූපවාහිනියේ ‘මොකද උනේ’ වැඩසටහන සමග එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කරනු ලැබීය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button