BREAKING NEWS
නැවතත් දුම්රිය නවතී

අද (25) මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය වෘත්තීය සමිති එකමුතුවද වැඩ වර්ජනයක නිරතවන බව නිවේදනය කළේය.
වැටුප් විෂමතා ගැටළුව මෙයට හෙතු වී ඇත.
එම සංගමයේ නියෝජිතවරයෙකු පැවසුවේ අද මධ්‍යම රාත්‍රීයේ සිට තැපැල් දුම්රියන්ද අත්හිටුවනු ඇති.
මෙම වැඩ වර්ජනය සඳහා දුම්රිය ස්ථානාධිපිතිවරු,දුම්රිය නියාමකවරු, දුම්රිය රියදුරන් ඇතුළු නිළධාරින් මේ සඳහා සහය වනු ඇති.
රාජ්‍ය සේවයේ වැටුප් වර්ධනයක් සිදු කර ඇති නමුක් දුම්රිය සේවකයන්ගේ වැටුප් විෂමතාවයට කිසිදු විසදුමන් නොලැබුන බවත් එහි තිබු ගැටළුකාරී තත්ත්වය තවත් වර්ධනය වු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.