BREAKING NEWSEXCLUSIVEPOLITICS

නව ජනපති ගෝඨාට රුසියානු ජනපති “පූටින්ගෙන්” සුභ පැතුම්…

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ලෙස තේරි පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් මහතා සුබපැතුම් එක්කර තිබේ.

ඔහු පවසන්නේ රාජ්‍ය නායකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ගන්නා වූ ක්‍රියාමාර්ග දෙරටේ සබඳතා සංවර්ධනය කිරීම වෙනුවෙන් ඉවහල් වෙනු ඇති බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button