GOSSIP NEWSVIRAL NEWS

දිවයිනේ සියලුම පාසැල් 26 දක්වා වසා දැමේ (Breaking News)

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනේ සියලුම පාසැල් අද සිට මෙම මස 26 වෙනිදා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

මේ සම්බන්ධයෙන් වන නිල නිවේදනය අද පස්වරු 2ට පමණ නිකුත් කරනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button