BREAKING NEWSEXCLUSIVEPOLITICS
ජන මතයට කන් දෙමින් උප්පැන්න සහතිකයේ ජනවර්ගය යන ශීර්ෂය ඉවත් කිරීමට අදාල තීරණය අගමැති අණින් අත්හිටුවයි

2019 මාර්තු 14 ගැසට් පත්‍රයට අදාලව පසුගිය ආණ්ඩුවෙන් අනුමත කැබිනට් පත්‍රිකාවට අනුව නිකුත් කිරීමට නියමිත නව උප්පැන්න සහතිකයේ ජනවර්ගය යන ශීර්ෂය ඉවත් කර ඒ වෙනුවට සියලු උප්පැන්න සහතිකවල ශ්‍රි ලාංකික යනුවෙන් පමණක් සඳහන් කිරීමට රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව ගෙන ඇති බව පවසන තීරණය වෙනස් කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ අදාළ අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී තිබෙනවා, ඒ රෙජිස්ටාර් ජනරාල්වරයා මේ බව දැනුම්දීමෙන් පසුව ජන සමාජයෙන් නැගුන ප්‍රභල විරෝධය සැලකිල්ලට ගනිමින්.