BREAKING NEWSEXCLUSIVEPOLITICS
ජනපති අගමැති තීරන ඵල දරයි – ඖෂධ වර්ග 34ක් දේශියට නිශ්පාදනය ආරම්භ කර මාස හතෙන් ලාභය බිලියනයත් ඉක්මවයි

ජනපතිතුමාගෙ හා අගමැති මහින්ද රාජපක්ශ මහතාගෙ තීරනයක් අනූව ක්‍රියාත්මක වූ ශ්‍රි ලංකාවට අවශ්‍ය ඖෂධ ශ්‍රී ලංකාවේම නිශ්පාදනය කිරීමෙ වැඩපිලිවෙලට අනූව නිශ්පාදන ආරම්බ කල මෙම ඖෂධ වර්ග වලින් මෙතෙක් ලැබු ලාබය රුපියල් බිලියනය ඉක්මවා තිබෙනවා
එය ශ්‍රී ලංකාවට මෙතෙක් නොලැබුනු ශුද්ධ ලාභයකි.