BREAKING NEWSEXCLUSIVEPOLITICS

ජනතාවගේ දෙපතුල ලගට ගිහින් සේවය කරන්න මට ඉගැන්වුයේ මගේ පියාණෝ, අද එය අත්‍යවශ්‍ය වෙලා – සජිත් ප්‍රේමදාස

පොදු ජනතාවගේ හද ගැස්ම හඳුනන ජනතාවගේ දහඩිය සුවද අවබෝධකරගත් දේශපාලන ව්‍යාපාරය සමගි ජන බලවේගය බව එම පක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදස මහතා පවසයි.

තමන් ජනතාවගේ දෙපතුල ළඟට පැමිණි සේවය කරන බව පසුගිය ජනාධිපතිවරණයේදී තමා පැවසුව විට එය විකෘති කර උපහාස කළ නමුත් අද වන විට එය අවශ්‍ය වී සත්‍යය ජය ගෙන ඇතැයිද ඔහු සඳහන් කළේය.

ජනතාවගේ දෙපතුල ලගට ගොස් ගොස් සේවය කරන්නැයි කියන පාඩම තමන්ට ඉගැන්නුවේ තම පියාණෝ බවද ඔහු පැවසීය.

කොළඹදී  පැවති මාද්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button