BREAKING NEWSPOLITICS

ගෝඨා දිනුවේ සිංහල ඡන්දවලින් විතරයි.. එය ශ‍්‍රී ලංකාවට නරක තත්වයක්.. සුමන්තිරන් ඝර්ජනා කරයි!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ජය ගත්තේ තනිකරම සිංහල බෞද්ධ ඡන්ද වලින් පමණක් බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්තිරන් මහතා පවසයි.

මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට හොඳ තත්ත්වයක් නොවන බවද ඔහු පෙන්වා දෙයි.

මෙම මැතිවරණයෙන් පෙනී යන්නේ ජනවාර්ගික ප්‍රශ්නය මේ රට තුළ තවම තිබෙන බව යැයි ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

එනිසා මෙම ගැටලු නොතකා කිසිත් නොකර සිටීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට නොහැකි බවද පැවසූ මන්ත‍්‍රීවරයා සුළුතර ජනතාව ජනාධිපතිවරයාට විශ්වාසය පළ නොකරන්නේ මන්දැයි සෙවිය යුතු බව සඳහන් කළේය.

Related Articles

One Comment

  1. Racism is build by people like you asking tamil want this and that. You only talk about your community. So far every sri lankan citizen is getting same benefits from government. School rights,hospital rights and etc. You politic people who create a big drama of racism. Not Buddhist people , you are the one who spread hatred in country. First of all you people get lost then the tamil community can leave in peace.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button