BREAKING NEWSPOLITICS
ගෝඨාට විරුද්දව ඉන්දියාවේ කොටි විරෝධතා මෙහෙයවූ ඇමති “වයිකෝ” අත්අඩංගුවට!

කොටි හිතවාදී තමිල්නාඩු දේශපාලනඥයෙකු වන වයි. ගෝපාලස්වාමි හෙවත් වයිකෝ, නවදිල්ලි පොලීසිය මගින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉන්දීය සංචාරයට විරෝධය පළ කරමින් නවදිල්ලි නුවර පැවැත්වු විරෝධතාවක් අතරතුර ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය වාර්තා ප්රකාශ කළේ.