BREAKING NEWSEXCLUSIVE
කොළඹ,ගම්පහ,කළුතර කොරෝනා අධි අවදානම් කලාප ලෙස හඳුනාගැනේ,නැවත දැනුම් දෙන තුරු ඇදිරිනීතිය.

කොළඹ, ගම්පහ, කළුතර කොරෝනා අධි අවදානම් කලාප ලෙස ප්‍රකාශයට පත් කෙරේ. අධිඅවදානම් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මකවන බව හා එම ප්‍රදේශ වල ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවසටම ගෙනවිත් අලෙවි කිරීමේ කාර්යය සාධන බලකායක් බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ස්ථාපිත කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කල නිල නිවේදනයේ වැඩි දුරටත් සදහන්.