BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE
කොරෝනා වෛරසය මැඩලීමට ජපානය සොයා ගත් ඖෂධය අද දිවයිනට

කොරෝනා වෛරසය මැඩලීම සදහා ජපානයෙන් සොයා ගත් ඖෂධය මෙරටට ලබා දීමට පසුගිය දිනක එම රජය එකග වුනා.ඒ අනුව,කොරෝනා වෛරස අසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා ජපානයෙන් මෙරටට පරිත්‍යාග කළ ‘Avigan’ ඖෂධ තොගය අද දිනයේ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි.