BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVEPOLITICS
කොරෝනා වෛරසයට එරෙහිව ලොව පළමු එන්නත නිපදවීමට තම රට සමත්වූ බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්රකාශ කරයි

කොරෝනා වෛරසයට එරෙහිව පසුගිය මස රුසියාව සොයාගත් එන්නත අති සාර්ථක වී තිබෙනවා.ඒ අනුව, කොරෝනා වෛරසයට එරෙහි ලොව පළමු එන්නත නිපදවමින්, ලෝක ජනතාව මෙම උවදුරින් ගලවා ගැනීමේ අඩිතාලම දැමීමට තම රටට හැකි වූ බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලොවට දැනුම් දෙනු ලැබුවා.