BREAKING NEWSEXCLUSIVE
කොරෝනා ගැන මාස දෙකකට පෙර අනාවැකි කියලා – මංජුල පීරිස් බුකිය කළඹයි

ජෝතිර්වේදී මංජුල පීරිස් පිළිබඳව සමාජයේ කතිකාවක් ඇතිව තිබෙනවා. ඒ ඔහු විසින් සිදු කළ ඇතැම් ප්රකාශ හේතුවෙනි.
කොරෝනා වසංගතය පිළිබඳ ඔහු විසින් සිදු කළ අනාවැකියක් එහි දැක්වෙනවා.
ඔහු පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදි දෙරණ රූපවාහිනියේ සාකච්චාවකදී ප්රකාශ කොට ඇත්තේ තවත් මාස දෙකකින් පමණ අලුත් නමකින් හැදින්වෙන වෛරසයක් ලොව පුරා පැතිර යන බවයි.
ඒ කොරෝනා වෛරසය ලොව පැතිර යාමට මාසය දෙකකට පෙරයි. මංජුල පීරිස්ගේ එම අනාවැකිය බොහෝ දෙනා මවිත කර තිබීම විශේෂත්වයක්.
එම වීඩියෝව පහතින්,