BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE
කොරෝනා ආසාධිතයින් ගැන අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය තුල ප්‍රචාරය කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා – පොලිසිය

කොරෝනා ආසාධිතයින් දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් හමුවී ඇති බව සඳහන් කරමින් කටකතා සහ අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංවිධානාත්මකව පතුරුවන බවට තොරතුරු වාර්තා වී ඇති බවත් එවැනි ක්‍රියාවල යෙදෙන අයට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිසිය සදහන් කරනවා.