BREAKING NEWSEXCLUSIVE
කුසල් මෙන්ඩිස් පොලිස් අත්අඩංගුවට! – වැඩි විස්තර මෙතනින්

ක්රිකට් ක්රීඩක කුසල් මෙන්ඩිස්ගේ මෝටර් රථයේ ගැටීමෙන් අද අලූයම පුද්ගලයෙකු ජීවිතක්ෂයට තිබෙනවා.
පරණ ගාලූ පාරේ පානදුර – හොරේතුඩුව – 13 කණුව ප්රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අනතුරින් මියගොස් ඇත්තේ 64 හැවිරිදි පුද්ගලයෙක්.
අනතුර සම්බන්ධයෙන් ක්රිකට් ක්රීඩක කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.