BREAKING NEWSEXCLUSIVE
කිසිදු රටක් තම වරායකටවත් ඒමට නොදුන් Magnifica නෞකාවේ සිටි, හර්ද්යාභාදිත ජර්මන් කාන්තාවක් ශ්‍රී ලාංකිකයන් විසින් බේරා ගැනේ!

ජාත්‍යන්තර මගී ප්‍රවාහන නෞකාවක් වන MSC Magnifica නෞකාවේ රාජකාරි සිදු කරමින් සිටි ශ්‍රී ලංකිකයා ට අමතරව එම නෞකාවේ සිටි 75 වියැති ජර්මානු ජාතික හදවත් රෝගී කාන්තාවක් ද ප්‍රථිකාර සඳහා ගොඩබිමට ගෙන ඒමට නාවික හමුදාව කටයුතු කර තිබෙනවා.
සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයක් තුළ, COVID-19 මැඩලීමේ ජනාධිපති කාර්යය සාධක බළකායේ නියමයන්ට ද අනුකූල වන ආකාරයට ගොඩබිමට රැගෙන ආ මෙම කාන්තාව වැඩිදුර ප්‍රථිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.